ඉගිළී එන්න යළිත් සාමයේ පරවියනේ💖

දීපාවලී සඳයි පායන පෝය සඳයි
පායන එකම සඳක් නම්.....
කෝවිලේ සීනු හඬයි පන්සලේ සාධු නදයි
නැගෙනා එකම හඬක් නම්.....
උතුරේ හැදුනු ඔබයි දකුණේ හැදුනු මමයි
හැදුනේ එකම ලෙයින් නම්.....
ජාතිය භේද කරන් ආගම් වාද කරන්
බෙදිලා ඇයි දෙපසක දැන්.....


TDW
෴කතාකරන අකුරු෴


Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔