අභිසරුළියකද මා?????💖
අභිසරුළියකද මා?????
__________________________________
ආත්මය හුන් සයනයේ
ඉකිබිඳී ඉරණම නුඹේ
හඳනු නොහඳුන'නුන් රටේ
මෙසේ ඈ පසුපස ඇදේ
පිණි වැටෙන හිමිදිරි යමේ
දරු පැටව් නිදන අලුයමේ
කේවල් කරන ටවුමේ පොළේ
බත් විකුණයි ගිනි කූඨකේ
හිරු බසින රෑ ගොම්මනේ
සෙයිළමේ මිළට විකිණී යතේ
කෙළ ගසන මිනිසුන් දස අතේ
"වේල් කීයක් පිනට දුන්නද?"
නුඹ එසේ අසපන් ළඳේ
෴කතාකරන අකුරු෴
__________________________________
ආත්මය හුන් සයනයේ
ඉකිබිඳී ඉරණම නුඹේ
හඳනු නොහඳුන'නුන් රටේ
මෙසේ ඈ පසුපස ඇදේ
පිණි වැටෙන හිමිදිරි යමේ
දරු පැටව් නිදන අලුයමේ
කේවල් කරන ටවුමේ පොළේ
බත් විකුණයි ගිනි කූඨකේ
හිරු බසින රෑ ගොම්මනේ
සෙයිළමේ මිළට විකිණී යතේ
කෙළ ගසන මිනිසුන් දස අතේ
"වේල් කීයක් පිනට දුන්නද?"
නුඹ එසේ අසපන් ළඳේ
෴කතාකරන අකුරු෴

Comments