සිහින💖
_______________________________
👩"බඩගිනියි නේ?"
👶"හ්ම්ම්"
👩"මොනාද කන්නෙ?"
👶"බිත්තර රොටි මස් හොදිත් එක්ක"
ඒ ඉස්සර ඉඳන්ම මගෙත් විහඟගෙත් ජාතික ආහාරය.
👩"තරඟයක් නෑ හෙමින් කන්න"
විහඟට කියන විදියටම මම ඔහුටත් තරවටු කරා. ඔහුත් මට එල්ල කලේ සරදම් හිනාවක්.
මගේ හිත අතීතෙට දුවන්න ගත්තා.
👨"මොනවද බොන්නෙ?"
👩"ගල් බෝතලයක් ගහමුද?"
👨"යකෝ මේකි! මම සුරා සූදුවෙන් තොරයි නෙ. මම බීම එකක් ගන්නවා.ඔයාට යනගමන් බාර් එකෙන් සැර දෙයක් අරන් යමු එහෙනම්"
👩"මෝඩයා!"
👨"කියන්න.මොනාද බොන්නෙ?"
👩"මුකුත් එපා"
👨"ස්පරයිට් 2 කුත් දෙන්න"
මට හිනාගියා.එයා දන්නවා මම කැමති දේවල්.
👩"තරඟයක් නෑ හෙමින් කන්න"
👨"කෑම දිහා බලන් අනිමිසලෝචන පූජාව කරන පුරුද්දක් මට නෑනේ.ඉක්මනට කනෝ..."
👩"ඉතින් ඕකට බනින්නෙ?"
👨"හරි හරි....කන්නකො ඉක්මනට.වැස්සට කලින් යන්"
යන්න එලියට ඇවිත් ආයෙ පිටිපස්ස හැරිලා මගෙන් අහනවා
👨"ටිපිටිප් එකක් ඕනද?"
මං ලැජ්ජාවෙන් ඇඹරුනා.
මං ආස හැමදේම මං ඉල්ලන්නත් කලින් අරන් දීලා පොඩි එකෙක්ට වගේ ආදරයක් දීපු මගේ විහඟ.....
🎶You are my waking dream🎶
විහඟගෙන් කෝල් එකක්.ඒක මං ඒ කාලෙ ඉඳන්ම විහඟගෙ කන්ටෑක්ට් රිගින්ටෝන් එකට දාලා තිබුණ සෝන්ග් එක.
👩"පැංචා"
👨"කොහෙද ඉන්නෙ? පුතාව ගන්න ගියේ නැත්ද?"
👩"ගියා ගියා.මේ කන්න ආවා."
👨"ඇයි පරක්කු?"
👩"අනේ මේ මෙයාට ප්ලේන් එකක් හොය හොය හිටියනේ"
👨"ආහ්...ගත්තද? එල එල.මටත් ඕනෙ වෙලා හිටියෙ එකක්."
👩"පිස්සා.ඉක්මනට ගෙදර එන්න"
👨"හ්ම් හ්ම්....ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න."
දෙවියනේ කාලය ගියපු ඉක්මන.
👶"අම්මි අපි ටිපිටිප් ගන්නවද?"
කාලා එලියට එනගමන් සුපුරුදු හුරතලෙන් අදීෂ අහද්දි මං බෑ කියන්නෙ කොහොමද? ඒ මගෙත් ආසාවනේ.
👩"ටිපිටිප් 2ක්"
මං ඉල්ලුවෙ කටකොනකින් හිනාවෙමින්.
෴කතාකරන අකුරු෴

Comments