මතකය💖
පිණි වරුසාවේ තෙමී
බොඳ වූ
කවුළු පියන්පත්
යුග අතරින්......
මතකය මුසු වූ
පිණි බිඳු රූරා
වැටෙමින් තිබුණා
ලොවට හොරෙන්......
෴කතාකරන අකුරු෴
බොඳ වූ
කවුළු පියන්පත්
යුග අතරින්......
මතකය මුසු වූ
පිණි බිඳු රූරා
වැටෙමින් තිබුණා
ලොවට හොරෙන්......
෴කතාකරන අකුරු෴

Comments